Register for Email Alerts
About Us Our Work The UN Family Resource Centre Press Centre Oppotunities Contact Us
English | Tamil
 
 
The UN Globally
The UN in Sri Lanka
The UN - Sri Lanka Partnership
   
  Related Publications
 
 
 
  The UN system
 
  Complete HDR 20072008
 
  අප තොරතුරු
 
  Stronger UN for a Better World
එ.ජා. සංවිධානයේ ගෝලීය කාර්යභාරය Download Sinhala Unicode   
     
 

දෙවැනි ලෝක යුද්ධයේදී සිදු වූ ව්‍යසනයේ ප‍්‍රතිඵලයක් ලෙසට 1945 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය (ජගත් සංවිධානය) බිහි වූ අතර, එහි අරමුණ වන්නේ ඉදිරි පරම්පරාවන් යුද්ධයේ පීඩාවන්ගෙන් බේරා ගැනීමයි.

එම වසරේ දී එ.ජා. සංවිධානය බිහි වූයේ, ජාත්‍යන්තර සහයෝගය හා සාමූහික ආරක්‍ෂාව තුලින් සාමය සුරැකීමට කැප වූ රටවල් 54 ක මූලිකත්වයෙනි. ජිනීවා, නයිරෝබි, නිව්යෝර්ක් සහ වියානා යන නගරයන් මූලස්ථාන කොටගත් අප සංවිධානය ක‍්‍රියාත්මක වනුයේ මහා මණ්ඩලය, ආරක්‍ෂක මණ්ඩලය, ආර්ථික හා සමාජයීය මණ්ඩලය, භාරකාරත්ව මණ්ඩලය සහ මහ ලේකම් කාර්යාලය යන ආයතනික ව්‍යුහයන් මාර්ගයෙනි. එ.ජා. සංවිධානයේ ජාත්‍යන්තර අධිකරණය නෙදර්ලන්තයේ හේග් හි පිහිටා තිබේ. එහි මෙහෙය වනුයේ ලෝක සාමය හා ආරක්‍ෂාව පවත්වා ගැනීම හා රටවල් අතර මිත‍්‍ර සබඳතා වැඩිදියුණු කිරීමයි.

මානව හිමිකම් තහවුරු කිරීම අරමුණු කොටගත් එ.ජා. ප‍්‍රඥප්තිය යෝජනා කරනුයේ 192 ක් වන සංවිධානයේ සාමාජික රටවල් සහයෝගයෙන් කටයුතු කොට සමාජයීය, ආර්ථික, මානුෂීය හා සංස්කෘතික අංශයන්හි පවතින ලෝක අභියෝග ජයගත යුතු බවයි.

 
UN Global
Reform at United Nations
UN News
UN Secretary General
 
   Read More..  
 
   
 
 
 
FAO FAO HABITAT ILO ILO IOM UNAIDS UNDP UNESCO UNFPA UNHCR UNICEF UNICEF UNOCHA WB WB WHO
 
  © United Nations Country Team in Sri Lanka, All rights reserved | Copyright and Terms of Use | Information Disclosure Policy | Disclaimer