Register for Email Alerts
About Us Our Work The UN Family Resource Centre Press Centre Oppotunities Contact Us
English | Tamil
 
 
The UN Globally
The UN in Sri Lanka
The UN - Sri Lanka Partnership
   
  Related Publications
 
  Fast facts
 
  UNDAF Sri Lanka
 
  අප තොරතුරු
 
  Bonds of Mutual Trust and Mutual Benefit
එ.ජා. හා ශී‍්‍ර ලංකා හවුල්කාරීත්වය එ.ජා. සංවිධානයෙන් ශී‍්‍ර ලංකාවට Download Sinhala Unicode   
       
 

ගත වූ වසර 50 කට අධික කාලය තුල දී විශේෂිත එ.ජා. ආයතන මඟින් ශී‍්‍ර ලංකාවට තාක්‍ෂණික දැනුම හා මුදල් ආධාර සැලසීම මෙන්ම ස්වාභාවික හා අනෙකුත් උපද්‍රවයන්හිදී නොයෙකුත් ආකාරයෙන් ආධාර ලැබී තිබේ. මේ වන විට, ශී‍්‍ර ලංකාව දකුණු ආසියානු කලාපයේ රටවල් අතුරින්, සංවර්ධන දර්ශක බහුතරයක මුල් ස්ථානයේ සිටී. එ.ජා. සංවිධානයේ නේවාසික ආයතන 16 ක් ශී‍්‍ර ලංකා ආණ්ඩුව සමඟ කටයුතු කරමින්, ආහාර සුරක්‍ෂිතතාව, කෘෂිකර්මය, සෞඛ්‍යය හා පරිසරය වැනි ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන කරුණු සම්බන්ධයෙන් කටයුතු කරයි.

මෑත කාලයේදී එ.ජා. ආයතනයන් ශී‍්‍ර ලංකා ආණ්ඩුව සමඟ එක්ව සාමය ගොඩනැඟීමටත්, ජනවාර්ගික අර්බුදයේ අහිතකර බලපෑම් ඉවත් කිරීමටත් කටයුතු කොට තිබේ. දැනටත් සිදුවෙමින් පවතින මෙම කි‍්‍රයාවලිය තුලින්, ජ්‍යෙෂ්ඨ එ.ජා. නිලධාරීන්, විශේෂ නියෝජිතයින් හා අනෙකුත් යාන්ත‍්‍රණයන් මඟින්, ප‍්‍රජාතන්ත‍්‍රීය හරයන්, මූලික නිදහස, නීතියේ ආධිපත්‍යයය හා මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුව සමඟ විවෘත සංවාදයකට එළැඹීමට ආධාර ලබා දී තිබේ.

 
UN Global
Reform at United Nations
UN News
UN Secretary General
 
     
 
   
 
 
 
FAO FAO HABITAT ILO ILO IOM UNAIDS UNDP UNESCO UNFPA UNHCR UNICEF UNICEF UNOCHA WB WB WHO
 
  © United Nations Country Team in Sri Lanka, All rights reserved | Copyright and Terms of Use | Information Disclosure Policy | Disclaimer