Register for Email Alerts
English
|
Tamil
The UN Globally
The UN in Sri Lanka
The UN - Sri Lanka Partnership
Sri Lanka for the UN
The UN for Sri Lanka
Related Publications
Fast facts
UNDAF Sri Lanka
අප තොරතුරු
Bonds of Mutual Trust and Mutual Benefit
එ.ජා. හා ශී‍්‍ර ලංකා හවුල්කාරීත්වය
Download Sinhala Unicode
ශී‍්‍ර ලංකාව හා එ.ජා. සංවිධාන පද්ධතිය අතර පවතින සබඳතාව එකිනෙකාට වැඩදායි සහ එකිනෙකා මත රදා පවතින හවුල්කාරත්වයක් වන්නේය. එක් අතකින්, එ.ජා. සංවිධානයේ ක‍්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසට ශී‍්‍ර ලංකාව තම සහයෝගය ලබා දෙමින් සංවිධානයේ ජාත්‍යන්තර ප‍්‍රතිපත්තීන් සැකසීම හා ක‍්‍රියාත්මක කිරීමට උපකාර කරයි. අනෙක් අතින්, ශී‍්‍ර ලංකාවේ සහ රටේ ජනතාවගේ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික ප‍්‍රගමනය වෙනුවෙන් එ.ජා. සංවිධානය නිරතුරුවම තම දායකත්වය සපයයි.
UN Global
Reform at United Nations
UN News
UN Secretary General
© United Nations Country Team in Sri Lanka, All rights reserved |
Copyright and Terms of Use
|
Information Disclosure Policy
|
Disclaimer