Register for Email Alerts
About Us Our Work The UN Family Resource Centre Press Centre Oppotunities Contact Us
English | Tamil
 
 
UN Programme In Sri Lanka
Development Cooperation
Peace
Human Rights
Humanitarian Asistance
Millennium Development
Goals (MDGs)
 
  Related Publications
 
 
 
  අප කටයුතු
 
  UN Works for a Better World
එ.ජා. සංවිධානයේ ශී‍්‍ර ලංකාවේ වැඩපිළිවෙල Download Sinhala Unicode   
       
  ආණ්ඩුව හා රටේ ජනතාව සමඟ සමීපව කටයුතු කොට සියළුම ශී‍්‍ර ලාංකිකයින්ට වඩාත් හොඳ ජීවන තත්ත්වයක් උදා කරලීම සඳහා එ.ජා. සංවිධානය කටයුතු කරයි. මෙරට කි‍්‍රයාත්මක වන එ.ජා. විශේෂිත ආයතන, අරමුදල් හා වැඩසටහන් 15 ක් තනි වශයෙන් හා ඒකාබද්ධව කටයුතු කරමින්, දුගී හා පීඩාවට වඩාත් අනාවරණය වූ හා තරුණ කොටස් සඳහා පිළිසරණ වීම හා යහපත් අවස්ථා උදා කර දීම සිදු කෙරේ. මෙම සෑම ආයතනයක්ම කිසියම් විෂයයක් සම්බන්ධයෙන් විශේෂඥතාව උසුලන අතර, ඒ සෑම ආයතනයකම සාමූහික අරමුණ වන්නේ සියළු දෙනාගේ අවශ්‍යතා ඉටු වනු දැකීමයි. ආණ්ඩුව සමඟ පමණක් නොව, මානුෂීය කටයුතු සම්බන්ධයෙන් මෙරට කටයුතු කරන සියළුම සහකරුවන් සමඟ ද එ.ජා. සංවිධානය සමීපව කටයුතු කරයි. ඒ අතර, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන් ද, අනෙකුත් ද්විපාර්ශ්වීය ආධාර දෙන්නන් ද, කැපී පෙනෙන අයුරින් කටයුතු කරන ශී‍්‍ර ලාංකීය සිවිල් සමාජය ද, පෞද්ගලික අංශය ද, පුළුල්ව පැතිර තිබෙන රාජ්‍ය නොවන ප‍්‍රජාව ද වේ.  
UN Global
Reform at United Nations
Humanitarian Portal – Sri Lanka
 
   
 
   
 
 
 
FAO FAO HABITAT ILO ILO IOM UNAIDS UNDP UNESCO UNFPA UNHCR UNICEF UNICEF UNOCHA WB WB WHO
 
  © United Nations Country Team in Sri Lanka, All rights reserved | Copyright and Terms of Use | Information Disclosure Policy | Disclaimer