|
|
|
|
|
| |
අප කටයුතු |
| |
| |
Promoting sustainable peace, reconciliation, and Social Cohesion |
|
|
|
|
|
|
| |
|
|
|
| |
සහඝ‍්‍ර සංවර්ධන ඉලක්ක කරා ලඟාවීමට ශී‍්‍ර ලංකාව ලබාගනිමින් සිටින ප‍්‍රශංසා කටයුතු ප‍්‍රගතිය රටේ යම් පෙදෙස්වල දිගින් දිගටම සිදුවන ප‍්‍රචණ්ඩකාරී අර්බුදයක බලපෑමට ලක්ව තිබේ. සමාජ සාධාරණත්වය හා සංහිඳියාව තහවුරු කොට, සාමය ලඟා කරගැනීම සඳහා සුදුසු වාතාවරණයක් ස්ථාපිත කරනු වස්, එ.ජා. සංවර්ධන උපකාරක රාමුවෙන් සියයට 50 ක ප‍්‍රතිපාදන වෙන් කිරීමට මෙරට පිහිටි එ.ජා. කාර්යාලය කටයුතු කලේ, දැන් අවලංගු කොට තිබෙන සාම ක‍්‍රියාවලිය පාදක කර ගනිමිනි.
මෙම අභියෝගාත්මක වාතාවරණය යටතේ ද, එ.ජා. සංවර්ධන උපකාරක රාමුව තුලින් ශී‍්‍ර ලංකා ආණ්ඩුව සමඟ එකඟත්වයට එළැඹි පරමාර්ථ අත්පත් කොට ගැනීමට එ.ජා. සංවිධානයේ මෙරට කාර්යාලය තවදුරටත් කැපව සිටී.
එනම්,
1. අර්බුදයෙන් පීඩාවට පත්වූවන්, විශේෂයෙන් අවතැන්වූ ජනයා, සඳහා සේවා සහ සමාජයීය ආර්ථික අවස්ථා වැඩියෙන් උත්පාදනය කිරීමෙහිලා මැදිහත් වීම
2. සිවිල් සමාජය හා සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් සාම ක‍්‍රියාවලියට සහභාගි වීම සහතික කිරීමට මැදිහත් වීම
3. සාමය, මානව හිමිකම් හා ජාතික ඒකමතිකත්වය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය ආයතනවලට ඇති හැකියාව වැඩිදියුණු කරලීම වෙනුවෙන් මැදිහත් වීම |
|
|
| |
Read More.. |
|
|
|
iyk" ixj¾Ok yd h:d ;;a;ajhg m;a lr,Sfï lghq;= rdYshla ;=,ska iduldó meje;au" iudc taldnoaO;dj yd ixys¢hdj bÈßhg f.khdug fkdfhl=;a t'cd' wdh;k ;jÿrg;a lghq;= lrñka isà' ;u fiajdjkaf.a w¾nqohg we;s ixfõ§Ndjh jeäÈhqKq lr,Sug o Tjqka lghq;= fldg ;sfí' 2007 jif¾ § t'cd' ixj¾Ok Wmldrl rduqj ms<sfh, lroa§" wdOdr fokakka yd wdh;ksl m%OdkSka ie,iqï lKavdhfuka b,a,d isáfha" hqoaOhla fyda iduhla fyda fkdue;s ;;a;ajhlska Tíng f.dia ;u ie,iqï isÿ fldg" iduh yd Bg wod, md,k lghq;= ia:dmkh i|yd m%uqL;ajh fok f,ighs' Bg wu;rj" iduldó meje;au" iudc taldnoaO;dj yd cd;sl talu;slNdjh jeäÈhqKq lr,Sfï wruqKska ;u lghq;= i|yd wkshï yd wkshï fkdjk ud¾. ;=,ska" w¾nqohg ixfõ§Ndjh yd iudc taldnoaO;dj fjkqfjka ie,iqï we;=,;a lsÍug ish¿u t'cd' wdh;k lghq;= lrhs'
WodyrK jYfhka - ;u lghq;= ;=,ska m%pKav;ajh je,elaùfï jevigyka l%shd;aul lsÍug f,dal fi!LH ixúOdkh lghq;= fldg ;sfí' t'cd' ixj¾Ok jevms<sfj, iy ìïfndaïn bj;alsÍfï jevigyk uÕska iudch h:d ;;a;ajhg m;a lr,Su yd iudc taldnoaO;dj i|yd jk iduQysl l%shdj,shla wrUd ;sfí' t'cd' irKd.;hskaf.a uyflduidßia ld¾hd,h o úYajdih f.dvkexùfï yd ia:djrNdjh we;s lsÍfï ;u jevms<sfj, uÕska wj;ekajQjka wdrCId lr,Su yd Tjqka kej; iudc.; ùu iy;sl lrhs' <uqka n,y;aldrfhka n|jd.ekSu" meyerf.k hdu yd m%jdykh msgq±lSu fjkqfjka hqksfi*a ixúOdkh fkdie,S ls%hd lrhs' tfukau" ixl%uKslhska ms<sn| cd;Hka;r ixúOdkh iy t'cd' udkj ckdjdi jevigyk ;u lghq;= uÕska wjOdkh fhduq fldg ;sfnkafka w¾nqohka msgq±lSug yd hqoaOfhka mSvdjg m;a ck fldgia j, Ôú;h h,s f.dvkexùughs'
hqfkiafldaj" t'cd' ck.yk jevigyk" t'cd' wdydr yd lDIsl¾u ixúOdkh" cd;Hka;r lïlre ixúOdkh yd f,dal wdydr jevigyk hk t'cd' wdh;khka o w¾nqofhka mSvdjg m;a ck fldgia j, iudchSh yd wd¾Ól wjia:d jeäÈhqKq lsÍug lghq;= fhdoñka isà' bÈß uÕ - wfmaCIs; m%;sM,
taldnoaO ie,iqïlrKh yd jevigykalrKh i|yd jk b,lalhka imqrd .ekSfï wruqKska" iduQysl jHdmD;Ska m%j¾Okh lsÍfï yd iduh fjkqfjka ls%hd;aul jHdmD;Ska ksÍCIKh lsÍfï idu f;aud lKavdhula t'cd' ixúOdkh úiska m;a fldg ;sfí' th hgf;a l%shd;aul Wm lKavdhï jkqfha - ìï fndaïn bj;a lsÍfï lKavdhu" wdrCIdj ms<sn| lKavdhu" iS>% h:d ;;ajhg m;a lsÍfï lKavdhu yd w¾nqohkag ixfõ§ lKavdhuhs'
fuu tla tla lKavdhïys j.lSu jkqfha" t'cd' ixj¾Ok Wmldrl rduqfjys ;u ;ukag wod, b,lalhka imqrd .kafkao hk j. ksÍCIKh lsÍuhs' bÈß udi lsysmh ;=, § n|jd.kq ,nk iudc taldnoaO;d ks,OdÍka w¾nqofhka mSvdjg m;a m%cdjkag fiajh lsÍu i|yd fhoùug t'cd' ixj¾Ok jevigyk ie,iqï fldg ;sfí' Tjqkaf.a j.lSu jkqfha" wfkl=;a t'cd' wdh;k iy m%cd uQ,sl ixúOdk iuÕ iyfhda.fhka lghq;= fldg m%cdjka w;r iómNdjh" tlÕ;ajh m%j¾Okh lsÍuhs' fï iïnkaOfhka t'cd' ixúOdkfha m%fõYh jkqfha" foaYmd,ksl jYfhka w¾nqo ksrdlrKh uq,a wruqK jqjo" iaÒr iduh ,Õ lr.ekSu wjika mrud¾:h njhs' |
|
|
|
| |
|
|
|
| |
|
|
|
|
|