Register for Email Alerts
About Us Our Work The UN Family Resource Centre Press Centre Oppotunities Contact Us
English | Tamil
 
 
Message From The Resident Coordinator
The UN Country Team Representatives In Sri Lanka
Coordination
Partners
   
  Related Publications
 
  Fast facts
 
  UNDAF Sri Lanka
 
  එ.ජා. සංයුතිය
 
  Working together as One
ශ‍්‍රී ලංකාවේ සිටින එ.ජා. නියෝජිතයින්  
 

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක එ.ජා. පද්ධතිය එකාවන්ව කටයුතු කොට ජාතික අවශ්‍යතා හා සැලසුම් සඳහා වන ඉහලම ක‍්‍රියාමාර්ගයන් වැඩිදියුණු කරනු ලබන්නේ, තමන් සතුව තිබෙන සම්පත් භාවිතයට ගනිමිනි. නේවාසික සම්බන්ධීකාරක/මානුෂීය සම්බන්ධීකාරක යනු මෙහි සිටින ජ්‍යෙෂ්ඨතම එ.ජා. නියෝජිතයායි.

තමා යටතේ තිබෙන ආයතනයන් සමඟ නිරතුරුවම සාකච්ඡා පවත්වා, ඒවා අතර ඵලදායී හා කාර්යක්‍ෂම සම්බන්ධීකරණයක් සහතික කිරීම නේවාසික සම්බන්ධීකාරකගේ වගකීමයි. එ.ජා. කණ්ඩායම සමන්විත වනුයේ, ඊට අයත් මෙරට ක‍්‍රියාත්මක ආයතනයන්හි නියෝජිතයින් හා අනෙකුත් එ.ජා. සංවිධානයන්ට සම්බන්ධ ආයතනයන්ගෙනි.

ශී‍්‍ර ලංකාවේ එ.ජා. කණ්ඩායම
ශී‍්‍ර ලංකාවේ සිටින එ.ජා. කණ්ඩායම සමන්විත වනුයේ, පහත සඳහන් විශේෂිත ආයතන, අරමුදල් හා වැඩසටහන් වලිනි :

බහුපාර්ශ්වීය කණ්ඩායම
එ.ජා. පද්ධතියේ වැඩසටහන්, අරමුදල් හා විශේෂිත ආයතන


  නේවාසික
    01. එ.ජා. ආහාර හා කෘෂිකර්ම සංවිධානය
    02. ජාත්‍යන්තර කම්කරු සංවිධානය
    03. එ.ජා. සංවර්ධන වැඩසටහන
    04. එ.ජා. ජනගහන වැඩසටහන
    05. එ.ජා. සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස්වරයා
    06. එ.ජා. ළමා අරමුදල
    07. ලෝක ආහාර වැඩසටහන
    08. ලෝක සෞඛ්‍ය සංවිධානය
    09. එච්.අයි.වී./ඒඞ්ස් පිළිබඳ එ.ජා. ඒකාබද්ධ වැඩසටහන
    10. ව්‍යාපෘති සේවා පිළිබඳ එ.ජා. කාර්යාලය
    11. එ.ජා. මානව ජනාවාස වැඩසටහන
    12. ලෝක බැංකුව
එ.ජා. පද්ධතියට අයත් නොවන බහුපාර්ශ්වීය ජාත්‍යන්තර ආයතන

   13. ආසියානු සංවර්ධන බැංකුව
   14. සංක‍්‍රමණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය

නේවාසික නොවන එ.ජා. පද්ධතියට අයත් ආයතන

  • කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර අරමුදල
  • එ.ජා. අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝව)
  • මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහකොමසාරිස්වරයා
  • එ.ජා. කාර්මික සංවර්ධන සංවිධානය
එ.ජා. ස්වේච්ඡා සේවකයින් හා මානුෂීය කටයුතු සම්බන්ධීකරණය කිරීමේ කාර්යාලය ද මෙරට කි‍්‍රයාත්මක වේ.
 
UN Global
 
     
     
 
 
FAO FAO HABITAT ILO ILO IOM UNAIDS UNDP UNESCO UNFPA UNHCR UNICEF UNICEF UNOCHA WB WB WHO
 
  © United Nations Country Team in Sri Lanka, All rights reserved | Copyright and Terms of Use | Information Disclosure Policy | Disclaimer